Arduino Workshop 5 for 2nd Year Students Get link Facebook X Pinterest Email Other Apps June 28, 2018 තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ පස්වන වැඩසටහන 2018/06/13 දින සවස 5 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා Read more
දර්ශනීය පහන් කූඩුව Get link Facebook X Pinterest Email Other Apps June 26, 2018 තාක්ෂණ පීඨ ප්‍රථම වසර සහෝදරත්වය විසින් පලමු වරට ඉදිරිපත් කරනු ලබන දර්ශනීය පහන් කූඩුව මෙම මස 26, 27 හා 28 යන දිනයන්හි දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී...ඔබ සැමට බැති සිතින් ආරාධනා..! ප්‍රථම වසර සහෝදරත්වය - තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය Read more
Why PRACTICAL? Get link Facebook X Pinterest Email Other Apps June 25, 2018 J'Pura TechTalks - June Edition "Importance of learning Practically than Theoretically" with Mr.Malinda Alahakoon on 25th June 2018 at 1pm to 3pm in Faculty of Technology USJP premises Read more
ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Engineering drawing Get link Facebook X Pinterest Email Other Apps June 10, 2018 තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Bio System Technology සිසුන් සදහා පැවැත්වෙන ප්‍රථම Engineering drawing කුප්පිය 2018/06/10 දින උදෑසන 9 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා... Read more
ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for ICT & BST Get link Facebook X Pinterest Email Other Apps June 09, 2018 තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Bio System Technology සහ Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන තෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/06/09 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා... Read more
ප්‍රථම වසර කුප්පි වැඩසටහන - C Programming Get link Facebook X Pinterest Email Other Apps June 09, 2018 තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන තෙවන C Programming කුප්පිය 2018/06/09 දින උදෑසන 9 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා... Read more
ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for EGT Get link Facebook X Pinterest Email Other Apps June 08, 2018 තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Engineering Technology සිසුන් සදහා පැවැත්වෙන තෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/06/08 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා... Read more
Arduino Workshop 4 for 2nd Year Students Get link Facebook X Pinterest Email Other Apps June 07, 2018 තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ සිවුවන වැඩසටහන 2018/06/07 දින සවස 5 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා Read more
"C Language" workshop 2 for 2nd Year Students Get link Facebook X Pinterest Email Other Apps June 05, 2018 තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන C Language වැඩමුළුවේ දෙවන වැඩසටහන 2018/06/05 දින සවස 4 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා Read more
IDEAMART Introductory Program 1 Get link Facebook X Pinterest Email Other Apps June 03, 2018 Dialog ආයතනය මගින් පවත්වනු ලබන Ideamart Introductory වැඩසටහනේ පළමු අදියර 2018/05/23 දින පස්වරු 4 සිට තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.සියලු පීඨ වල සිසුන්ට ආරාධනා කෙරේ Read more