Posts

Headshot Gaming Competition

Registration Closed!

CodeChamps Week 6

Signup now and practise! (Only for Faculty of Technology USJP students)

"දීපවාලි රාත්‍රිය"

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන දීපවාලි සංස්කෘතික වැඩසටහන නොවැම්බර් 14 දින සවස 6.00ට බශා හිදී පැවැත්වේ.

J'pura Tech Talks

J'pura Tech Talks-November edition will be held at 13th of November at faculty of technology,University of Sri Jayewardenepura.
Signup now and practise! (Only for Faculty of Technology USJP students)

Signup now and practise! (Only for Faculty of Technology USJP students)

"පිචර්"

ඔක්තෝම්බර් 16 හවස 1ට ෆැකල්ටියට වෙමු

Food Fiesta 2018

Food Fiesta 2018 Organized by Students of Food Processing Technology , will be held on 16th October 2018 infront of Faculty of Technology USJP.

FOT CodeChamps Week3

FOT CodeChamps Week3 online coding competition will be started at 7pm , 13th Octomber.Signup now and practise! (Only for Faculty of Technology USJP students)

FOT CodeChamps Week2

FOT CodeChamps Week2 online coding competition will be started at 7pm , 2nd Octomber.Signup now and practise! (Only for Faculty of Technology USJP students)

J'pura Tech Talks Octomber Edition

Date: 01-10-2018 | Time: 3pm to 5pm | Venue: Faculty of Technology | Sign up now to reserve your seat!

වකුගඩු රෝග වෛද්‍ය සායනය

Arduino Workshop 5 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ පස්වන වැඩසටහන 2018/06/13 දින සවස 5 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා

දර්ශනීය පහන් කූඩුව

තාක්ෂණ පීඨ ප්‍රථම වසර සහෝදරත්වය විසින් පලමු වරට ඉදිරිපත් කරනු ලබන දර්ශනීය පහන් කූඩුව මෙම මස 26, 27 හා 28 යන දිනයන්හි දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී...ඔබ සැමට බැති සිතින් ආරාධනා..! ප්‍රථම වසර සහෝදරත්වය - තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය

Why PRACTICAL?

J'Pura TechTalks - June Edition "Importance of learning Practically than Theoretically" with Mr.Malinda Alahakoon on 25th June 2018 at 1pm to 3pm in Faculty of Technology USJP premises

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Engineering drawing

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Bio System Technology සිසුන් සදහා පැවැත්වෙන ප්‍රථම Engineering drawing කුප්පිය 2018/06/10 දින උදෑසන 9 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා...

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for ICT & BST

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Bio System Technology සහ Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන තෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/06/09 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා...

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - C Programming

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන තෙවන C Programming කුප්පිය 2018/06/09 දින උදෑසන 9 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා...

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for EGT

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Engineering Technology සිසුන් සදහා පැවැත්වෙන තෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/06/08 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා...

Arduino Workshop 4 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ සිවුවන වැඩසටහන 2018/06/07 දින සවස 5 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

"C Language" workshop 2 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන C Language වැඩමුළුවේ දෙවන වැඩසටහන 2018/06/05 දින සවස 4 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

IDEAMART Introductory Program 1

Dialog ආයතනය මගින් පවත්වනු ලබන Ideamart Introductory වැඩසටහනේ පළමු අදියර 2018/05/23 දින පස්වරු 4 සිට තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.සියලු පීඨ වල සිසුන්ට ආරාධනා කෙරේ

Web Development Program

තාක්ෂණ පීඨ දෙවන වසර සිසුන් සදහා වෙබ් අඩවි නිර්මාණ පුහුණු වැඩසටහනක් 2018/05/22 හා 2018/05/23 දෙදින පීඨ පරිශ්‍රය තුලදී පැවත්වේ.

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for ICT & BST

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Bio System Technology සහ Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන දෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/05/19 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර  සහෝදර සහෝදරියන්ට ආරාධනා...

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - C Programming

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන දෙවන C Programming කුප්පිය 2018/05/19 දින උදෑසන 9 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා...

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for EGT students

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Engineering Technology සිසුන් සදහා පැවැත්වෙන දෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/05/18 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර  සහෝදර සහෝදරියන්ට ආරාධනා...

Arduino Workshop 3 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ තෙවන වැඩසටහන 2018/05/17 දින සවස 5 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

"C Language" workshop 1 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන C Language වැඩමුළුවේ පළමුවන වැඩසටහන 2018/05/15 දින සවස 4 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

දෙවන වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන පළමු Mathematics කුප්පිය 2018/05/14 දින සවස 4 සිට "රූෆ් ටොප්" හි දී. දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

Arduino Workshop 2 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ දෙවන වැඩසටහන 2018/05/10 දින සවස 4 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

හරවත් දහම් කතිකාවත

වෙසක් පුන් පොහොය නිමිති කොටගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ප්‍රථම සහ දෙවන වසර සහෝදරත්වය මගින් සංවිධානය කරන හරවත් දහම් කතිකාවත සමග කෝපි දන්සල 2018/05/04 දින සවස 4 සිට විශ්වවිද්‍යාලයීය සමාධි පිළිමය අසලදී..ඔබ සැමට ආරාධනා..

Arduino Workshop 1 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ පළමුවන වැඩසටහන 2018/04/26 දින සවස 4 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා
සොඳුරු සෑදෑවල රූපමය හෝරාව.. 2018.03.14 වන බදාදා දින සවස 4 ට ගල් බංගලාවේ හෙරලිය කඩේට එන්න.. -තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය -

Techno Cricket 2018

Cricket encounter organized by student union of faculty of technology.

සවිස්කාරා 2017