හරවත් දහම් කතිකාවත

වෙසක් පුන් පොහොය නිමිති කොටගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ප්‍රථම සහ දෙවන වසර සහෝදරත්වය මගින් සංවිධානය කරන හරවත් දහම් කතිකාවත සමග කෝපි දන්සල 2018/05/04 දින සවස 4 සිට විශ්වවිද්‍යාලයීය සමාධි පිළිමය අසලදී..ඔබ සැමට ආරාධනා..

Comments

Popular posts from this blog

"දීපවාලි රාත්‍රිය"

දර්ශනීය පහන් කූඩුව