Posts

Showing posts from May, 2018

Web Development Program

තාක්ෂණ පීඨ දෙවන වසර සිසුන් සදහා වෙබ් අඩවි නිර්මාණ පුහුණු වැඩසටහනක් 2018/05/22 හා 2018/05/23 දෙදින පීඨ පරිශ්‍රය තුලදී පැවත්වේ.

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for ICT & BST

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Bio System Technology සහ Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන දෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/05/19 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර  සහෝදර සහෝදරියන්ට ආරාධනා...

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - C Programming

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Information Communication Technology සිසුන් සදහා පැවැත්වෙන දෙවන C Programming කුප්පිය 2018/05/19 දින උදෑසන 9 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර සහෝදර සහෝදරියන්ට ආරාධනා...

ප්‍රථම වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130 for EGT students

තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර Engineering Technology සිසුන් සදහා පැවැත්වෙන දෙවන Mathematics කුප්පිය (සීමා සහ අවකලනය) 2018/05/18 දින සවස 1 සිට "හෙරලිය කඩේ" දී. ප්‍රථම වසර  සහෝදර සහෝදරියන්ට ආරාධනා...

Arduino Workshop 3 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ තෙවන වැඩසටහන 2018/05/17 දින සවස 5 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

"C Language" workshop 1 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන C Language වැඩමුළුවේ පළමුවන වැඩසටහන 2018/05/15 දින සවස 4 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

දෙවන වසර කුප්පි වැඩසටහන - Mathematics FOT1130

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන පළමු Mathematics කුප්පිය 2018/05/14 දින සවස 4 සිට "රූෆ් ටොප්" හි දී. දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

Arduino Workshop 2 for 2nd Year Students

තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් සදහා පැවැත්වෙන Arduino වැඩමුළුවේ දෙවන වැඩසටහන 2018/05/10 දින සවස 4 සිට "හෙරලිය කඩේදී".සියලුම දෙවන වසර සහොදර සහෝදරියන්ට ආරාධනා

හරවත් දහම් කතිකාවත

වෙසක් පුන් පොහොය නිමිති කොටගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ප්‍රථම සහ දෙවන වසර සහෝදරත්වය මගින් සංවිධානය කරන හරවත් දහම් කතිකාවත සමග කෝපි දන්සල 2018/05/04 දින සවස 4 සිට විශ්වවිද්‍යාලයීය සමාධි පිළිමය අසලදී..ඔබ සැමට ආරාධනා..